සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විභාගයෙන් A / B සාමාර්ථයක් කෙටි කාලයකින් තහවුරු කරගන්න 🚀
විභාග ප්‍රශ්න පත්‍රවලට නිවැරදිව පිළිතුරු ලිවීමේ කෙටි ක්‍රම, අත්‍යවශ්‍ය V-List ඉංග්‍රීසි වචන මාලාව සහ වසර පුරා නොමිලේ Practice Access.
විභාග පීඩනය නැති කරගෙන ලකුණු වැඩි කරගන්නා ආකාරය Tharindu K. Jayasinghe සර් විසින් පියවරෙන් පියවර පැහැදිලි කරයි.
PROJECT O/L ගාස්තු සැලසුම්
ශිෂ්‍යයන් English Tree ගැන කියන දේ
"සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මට ගොඩක් අමාරු වුණා. දෙවැනි පාර ලියන්න හිතලා යන්න හොඳ පන්තියක් හොයද්දි English Tree ඇප් එක ගැන දැනගත්තේ. Mission O/L English කෝස් එක ගත්තා. එක දිගට වැඩ කරා. අවුරුදු 10ම පේපර්ස් සම්පූර්ණ ඉවර කරා. AI එක එක්ක පුරුදු වුණා. Now I feel much more confident!"
- කසුන් තාරක 🚀 (PROJECT O/L Candidate)"O/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ මම ජොයින් වුණු හොඳම Class එකක්. Game එකක් ගහනවා වගේ හරිම Interactive විදිහට තමයි Activity කරවන්නේ. එක දිගට පැය ගණන් කම්මැලි නැතුව ඉගෙන ගන්න පුළුවන්. Basic Grammar ටික හොඳටම Clear වුණා."
- සහස් මධුශංක 🌳 (Verified Student)