English Tree By Tharindu K. Jayasinghe
Official Portal

විනාඩි 5න් ඔබේ ඉංග්‍රීසි වෙනස අදම අරඹන්න 🌳

සරල පියවර 4කින් Premium ගිණුම සක්‍රීය කරගන්න 🚀
1
App එක ගන්න
2
සැලසුම තෝරන්න
3
ගිණුම තහවුරු කරන්න
4
ආරක්ෂිත ගෙවීම
🌳

English Tree App එක Download කරගන්න

ගෙවීම් කිරීමට පෙර කරුණාකර පළමුව App එක Download කර ඔබගේ ජංගම දුරකථනයෙන් ගිණුමක් සාදා (Register) ගන්න.

🌳 App එක මෙතැනින් Download කරන්න (Google Play Store)
හරි! App එක download කරලා register වුනා.

ඔබට වඩාත්ම ගැළපෙන සැලසුම තෝරන්න

📘

Practice Only

For self-guided daily grammar and vocabulary drills.

LKR 3,000 / 12 Months
(දවසට රුපියල් 8යි)
  • Flashcards බලන්න වචන උච්චාරණය කරන විදිහ (phonetics) සහ සිංහල තේරුම කාඩ්ස් වලින් බලාගන්න.
  • Grammar Clinic කලින් වැරදුණු ප්‍රශ්න Quiz එකක් විදිහට ආයෙත් කරලා වැරදි හදාගන්න.
  • ලියලා පුරුදු වෙන්න සිංහල වාක්‍ය හරියටම ඉංග්‍රීසියෙන් ටයිප් කරලා writing හදාගන්න.
  • විනාඩි 5ක කෙටි පාඩම් 300+ ඇතුළත් නොවේ
  • කතා කරලා පුරුදු වෙන්න ඇතුළත් නොවේ (Bindu AI feedback නැත)
  • Scenario Simulations ඇතුළත් නොවේ
  • CEFR ප්‍රගති වාර්තා ඇතුළත් නොවේ
🔥 MOST POPULAR
👑

Full Programme

The absolute best path to achieve complete fluency with all features.

LKR 5,000 / 12 Months
(දවසට රුපියල් 14යි 🔥)
  • විනාඩි 5ක කෙටි පාඩම් 300+ කාර්යබහුල අයටත් දවසට විනාඩි 5ක් දීලා සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාවටම ප්‍රවේශය ගන්න පුළුවන්.
  • CEFR ප්‍රගති වාර්තා CEFR ක්‍රමයට අනුව ඔයාගේ ඉංග්‍රීසි මට්ටම මැනගන්න.
  • කතා කරලා පුරුදු වෙන්න කතා කරලා Bindu AI එකෙන් ලකුණු සහ වැරදුණු තැන්වලට සිංහලෙන්ම feedback ගන්න.
  • Scenario Simulations බැංකුව, හොස්පිට්ල්, හෝටල් වගේ සැබෑ ජීවිතයේ අවස්ථා (roleplay) ආශ්‍රයෙන් බය නැතුව කතා කරන්න පුරුදු වෙන්න.
  • Shadowing Practice ඇප් එක කියන විදිහටම කියවලා pronunciation හරියටම හදාගන්න.
  • ලියලා පුරුදු වෙන්න සිංහල වාක්‍ය හරියටම ඉංග්‍රීසියෙන් ටයිප් කරලා writing හදාගන්න.
  • Flashcards බලන්න වචන උච්චාරණය කරන විදිහ (phonetics) සහ සිංහල තේරුම කාඩ්ස් වලින් බලාගන්න.
  • Grammar Clinic කලින් වැරදුණු ප්‍රශ්න Quiz එකක් විදිහට ආයෙත් කරලා වැරදි හදාගන්න.
  • Leaderboard XP පොයින්ට්ස් එකතු කරලා ලංකාවේ අනිත් අයත් එක්ක rank වෙන්න තරඟ කරන්න.
  • Daily Missions දවසේ target (වාක්‍ය කීම, වචන ඉගෙනීම) ඉවර කරලා තෑගි සහ XP boosters දිනාගන්න.

ඔබේ App ගිණුමේ විස්තර ඇතුළත් කරන්න

Premium පහසුකම් සක්‍රීය කිරීමට, ඔබ English Tree App එකෙහි ලියාපදිංචි වීමට භාවිතා කළ Email ලිපිනය හෝ දුරකථන අංකයම ඇතුළත් කරන්න.

👤

ගෙවීම් ක්‍රමය තෝරන්න

තෝරාගත් සැලසුම: Full Programme (මාස 12ක ප්‍රවේශය)
5,000 LKR

ඇයි ඔබ English Tree තෝරාගත යුත්තේ?

දිනකට විනාඩි 5ක කෙටි පාඩම් 300+

කාර්යබහුල ඔබට ගැලපෙන පරිදි සකසන ලද, ඕනෑම තැනකදී ඉගෙන ගත හැකි විනාඩි 5ක කෙටි පාඩම් මාලාව.

සීමාවකින් තොරව වචන පුහුණු වීම

දිනපතා භාවිත වන අත්‍යවශ්‍ය ඉංග්‍රීසි වචන මාලාවන් මතක තබාගැනීම සඳහා විශේෂයෙන් සකසන ලද ක්‍රියාකාරකම්.

ඕනෑම වාර ගණනක් පුහුණු වීම

කිසිදු සීමාවකින් තොරව, ඔබට අපහසු පාඩම් නැවත නැවතත් පුහුණු වී මතකය ශක්තිමත් කිරීමේ හැකියාව.

ජාත්‍යන්තර CEFR ප්‍රගති සහතිකය

ඔබේ පාඨමාලා මට්ටම සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ලැබෙන පිළිගත් ප්‍රගති සහතිකය.

10:45
⚡ 📶 🔋
🌳 Level 12 🏆 2,450 XP
Your Progress Garden
14 Day Streak 🔥
94% Accuracy 🎯
Active Lesson
Spoken Scenario: At the Coffee Shop ☕