🏠 මුල් පිටුවට (Home) ලියාපදිංචි වන්න 🌳
⏱️ විශේෂ 20% නව ශිෂ්‍ය වට්ටම අවසන් වීමට තව:
23h : 59m : 59s
Basic Spoken English
🌳 මුල සිට ඉගෙනගමු

කතා කිරීමට ඇති බිය නැති කරගෙන මුල සිටම සරලව ඉංග්‍රීසි කතා කරන්න 🌳

කාර්යබහුල ඔබට ගැලපෙන පරිදි සකසන ලද, ඕනෑම තැනකදී ඉගෙන ගත හැකි විනාඩි 5ක කෙටි පාඩම් මාලාව 300+ සහ Bindu AI කථන ලකුණු.

Tharindu K. Jayasinghe
100% ගුරු මඟපෙන්වීම් (Teacher Guided)

පාඩම් මාලාව අතරතුර ඔබට නැගෙන ඕනෑම ප්‍රශ්නයක් WhatsApp හරහා ගුරුවරයාගෙන් අසා නිරවුල් කරගත හැක.

Basic Spoken English ගාස්තු සැලසුම්

මාස 1ක ප්‍රවේශය

600 LKR
ලියාපදිංචි වන්න →

මාස 6ක ප්‍රවේශය

3,000 LKR
ලියාපදිංචි වන්න →
BEST VALUE

මාස 12ක ප්‍රවේශය

5,000 LKR
ලියාපදිංචි වන්න 👑 →
අදම Basic Spoken Course එකට ලියාපදිංචි වන්න 🌳 →

ශිෂ්‍යයන් English Tree ගැන කියන දේ

⭐⭐⭐⭐⭐

"ඇත්තටම මාරම App එකක්! මට ඉංග්‍රීසි කතා කරන්න සෑහෙන්න බයක් තිබුණා. ඒත් English Tree එකේ තියෙන daily practice සහ audio lessons නිසා දැන් බයක් නැතුව කතා කරන්න පුළුවන්. Sinhala වලින් පැහැදිලි කරලා තියෙන නිසා තේරුම් ගන්න හරිම ලේසියි."

- ඉශාන් රන්සර (Spoken Student)
⭐⭐⭐⭐⭐

"ඉස්සර මට ඉංග්‍රීසි කතා කරන්න හරි බයක් තිබ්බේ. English Tree ඇප් එකේ Daily Challenges කරලා දැන් මගේ Confidence එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. තනියම ඉගෙනගන්න හරිම ලේසියි."

- සෙව්වන්දි දිසානායක (Confidence Builder)